Skip to main content.

පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කල නිවන් මග දේශනා පෙළ Ududumbara Kashyapa himi…

(5 Sterne; 1 Bewertungen)

තථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අද නොයෙක් අයුරින් පරිහරණය කෙරේ. බොහෝ බෞද්ධයන් දැනුම වඩා ගැන්මට ධර්මය අධ්‍යයනය කරයි. බණ අසයි. ත්‍රිපිටකය කියවයි තමනුත් පොත් ලියයි. බණ දේශනා කරයි.  මේ සියල්ල කරන්නේ "මම" පෝෂණය කරමින් තමා අන්‍යයන්ට වඩා ධර්ම ඥානයෙන් ඉහල බව පෙන්නීමට බව පෙනේ. මේ සම්බුද්ධ ධර්මය පාවිච්චියට ගන්නට වටින්නේ මේ බියකරු සසරෙන් මිදී සංසාරයෙන් විමුක්තිය ලබා ගන්නට විනා වෙන දෙයක් සඳහා නොවේ.  හැකි තාක් දුරට ප්‍රායෝගික ජීවිත වෙනසක් කරගන්නටත් ඒ මගින් නිවන් මගට පිවිසීමටත් මේ දේශනා පෙළ ඔබට ආධාර වෙනු නියතය. පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ගේ මේ ධර්ම දේශනා මාලාව සකස් කොට ඇත්තේ සීලය වඩමින් කෙලෙස් දුරු කරමින් කුසල් වඩමින් ප්‍රඥාව දියුණු කරමින් විමුක්ති මාර්ගයට එලබීමට  විනා ධර්මයේ සියුම් තැන් අල්ලාගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන්නට නොවේ. දිනපතා උදෑසන අටට බෞද්ධයා රුපවාහිනි නාලිකාවෙන් ප්‍රචාරය වුනු මෙම ධර්ම දේශනා පෙළ මෙහි අඩංගු කරමු. මේ පිටුවේ දේශනා අංක 1 සිට 100 තෙක් (2017-05-01 සිට 2017-08-12 දක්වා)   අඩංගු වන අතර පහත යොමුවෙහි ඊළඟ දේශනා සියල්ල  අඩංගු වේ. දේශනා අංක 101 සිට 200 තෙක්  දේශනා  සියලු දේශනා අසන්නට  A series of Dhamma Talks on the way to liberation given by Ven Ududumbara Kasyapa maha Thero on the Buddhist TV net work during the year 2017.

Chapters

001- ධර්මය කුමකටද?

44:10

002-සිතෙහි ස්වභාවය

46:34

003- දිට්ඨි

48:48

004- සංකප්ප

43:59

005- වාචා

46:57

006- කම්මන්ත

47:33

007- සංකාර

48:11

008- හික්මීම

46:39

009- සබ්බ පාපස්ස

48:16

010- යේ ධම්මා හෙතුප්පබවා

44:58

011- ඉමස්මින් සති ඉදන් හොති

43:44

012- ඉමස්මින් අසති

44:56

013- තන්හක්කයෝ

50:41

014-කායානු පස්සනාව _2017 05 15

46:36

015-කායානු පස්සනා 2 _2017 05 16

46:07

016-උපධීන් දුරලීම _2017 05 17

44:14

017-ආතාපි _2017 05 18

44:44

018-සම්පජන්න _2017 05 19

47:25

019-මුලාවීම _2017 05 20

45:40

020-විවිච්ච කාමෙහි _2017 05 21

45:31

021-වේදනා _ 2017 05 22

43:33

022-අසාරේ සාර මතිනෝ _2017 05 23

44:48

023-සංවරය _2017 05 24

46:35

024-චිත්තෙන නීයති ලෝකෝ _ 2017 05 25

46:03

025-සබ්බේ සංඛාරා _2017 05 26

44:47

026-Niwan-Maga-Chaturarakka_2017 05 27

46:07

027-අසුභ සංඟා _Asuba 2017 05 28

44:07

028-මරනානුස්සතිය _2017 05 29

48:15

029-මරණානුස්සති 2 _2017 05 30

46:31

030-සබ්බේ සංඛාර අනිච්චති _2017 05 31

43:54

031-අසුබ කමටහන්_2017 06 01

47:10

032-අරමුණ _2017 06 02

50:11

033-අසුභ භාවනාවේ ගැටළු _2017 06 03

43:09

034-මෙත්තා භාවනාව -1_2017 06 04

46:34

035-මෙත්තා භාවනාව -2_2017 06 05

45:57

036-මෙත්තා භාවනාව 3-2017-06-06

45:58

037-මෙත්තා භාවනාව 4_2017 06 07

44:47

038-Niwan-Maga_2017 06 09

58:43

039-කාම විතක්ක _2017 06 10

44:57

040-අජ්ජත්ත බහිජ්ජ _ 2017 06 11

44:08

041-සතිපට්ඨානය 1_2017 06 12

44:16

042-සතිපට්ඨානය 2 _2017 06 13

45:12

043-සතිපට්ඨානය 3 _2017 06 14

43:02

044-සතිපට්ඨානය 4-2017 06 15

43:47

045-සතිපට්ඨානය 5 _2017 06 16

45:03

046-සතිපට්ඨානය 6_2017 06 17

42:35

047-සතිපට්ඨානය 7_2017 06 18

44:38

048-සතිපට්ඨානය 8_2017 06 19

44:43

049-නොදැනීම _2017-06-20

45:21

050-සති සම්පජන්නය _2017 06 21

45:42

051-සබ්බ පාපස්ස අකරනන් _2017 06 22

43:34

052-තණ්හාය ජායති සෝකෝ _2017 06 23

45:28

053-තණ්හාය ජායති භයං_2_2017 06 24

45:56

054-Niwan-Maga_Maga_2017 06 25

47:58

055-සබ්බේ සංඛාර _ 2017-06-26

45:30

056-සංවරය _2017 06 27

44:59

057_සබ්බේ ධම්මා අනත්තා _2017 06 28

43:48

058-සිත රැකීම _2017 06 29

44:58

059-අත්තික සංඥා-2017-06-30

41:15

060-චිත්තෙන නියති _2017 07 01

48:35

061-කායෙන සංවරෝ සාධු _2017 07 02

43:31

062-සුවින් දසන් _2017 07 03

43:51

063-වේදනානුපස්සනා _2017 07 04

43:06

064-පච්ච වේදිතබ්බෝ _2017 07 05

47:43

065-Niwan-Maga_Sabba-papassa_2017 07 06

48:39

066-පළමු ධ්‍යානය _2017 07 07

48:55

067-Niwan-Maga-Jhana_2017 07 09

46:45

068_Niwan-Maga_Chitthehi Damma_2017 07 10

46:21

069-Niwan-Maga-Chiita Dhammassa_2017 07 11

48:10

070-Niwan-Maga_Imasmin-Sathi_2017 07 12

44:47

071-Niwan-Maga_Imasmin-Sabbe Sankara_2017 07 13

48:02

072- Niwan-Maga-Sabbe sankara_2017 07 14

44:06

073-Niwan-Maga_Visuddhiya_2017 07 15

45:19

074-Niwan-Maga_Sankara-Dukkathi_2017 07 16

47:26

075-Niwan-Maga_Sanskara Dukka_2017 07 17

46:46

076-Niwan-Maga-Anicca_2017 07 18

41:14

077-Niwan-Maga_Anatta-1_2017 07 19

46:19

078_Niwan-Maga_Anatta-2_2017 07 20

45:49

079-Niwan-Maga_Anatta-3_2017 07 21

44:01

080- අනත්තා

43:30

081-Niwan-Maga_Chittena Damma_2017 07 23

47:21

082-Niwan-Maga_Pacca-Wedithabban_2017 07 24

46:22

083-Niwan-Maga_Ye Dhamma Hethuppabawa_2017 07 25

45:12

084-Niwan-Maga_Aniccathi_2017 07 26

45:13

085-Niwan-Maga_Aniccathi_2017 07 27

45:16

086-Niwan-Maga_Aniccathi-3_2017 07 28_

46:00

087-Niwan-Maga_Sacitta-Pariyodapanan_2017-07- 29

50:56

088-Niwan-Maga_2017- 07- 30

46:06

089- ඒවන් වාදී මහා සමණෝ

45:25

090- Niwan-Maga-Akusalan-Pajanathi_2017- 08- 01

44:58

091-Niwan-Maga-ඉමස්මින් සති ඉදන් හොති_2017 08 02

44:12

092- Niwan-Maga-අසාරේ සාර මතිනෝ- 2017-08-03

41:55

093-Niwan-Maga-Imasmin Sathi Idan Hothi_2017 08 04

45:45

094-Niwan-Maga_ Imasmin Sathi_2017 08 05

48:13

095-Niwan-Maga_Aharaca- pajanathi_2017 08 06

44:25

096-Niwan-Maga-Aharca Pajanathi_2-_2017-08-08

46:10

097-Niwan-Maga-Vignana Ahara_2017-08-09

45:18

098- අට්ටික සංඥාව

43:47

099-Niwan-Maga-Sabba Papassa_2017 -08- 11

42:08

100-Niwan-Maga_Pacca-Wedithabbo_2017 08 12

41:40

Bewertungen

නමෝ බුද්ධාය !

(5 Sterne)

බොහොමත්ම පින් මෙම ධර්ම දානයට. this is what is called wise use of technology