පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කල නිවන් මග දේශනා පෙළ Ududumbara Kashyapa himi…


(5 stars; 1 reviews)

තථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අද නොයෙක් අයුරින් පරිහරණය කෙරේ. බොහෝ බෞද්ධයන් දැනුම වඩා ගැන්මට ධර්මය අධ්‍යයනය කරයි. බණ අසයි. ත්‍රිපිටකය කියවයි තමනුත් පොත් ලියයි. බණ දේශනා කරයි.  මේ සියල්ල කරන්නේ "මම" පෝෂණය කරමින් තමා අන්‍යයන්ට වඩා ධර්ම ඥානයෙන් ඉහල බව පෙන්නීමට බව පෙනේ. මේ සම්බුද්ධ ධර්මය පාවිච්චියට ගන්නට වටින්නේ මේ බියකරු සසරෙන් මිදී සංසාරයෙන් විමුක්තිය ලබා ගන්නට විනා වෙන දෙයක් සඳහා නොවේ.  හැකි තාක් දුරට ප්‍රායෝගික ජීවිත වෙනසක් කරගන්නටත් ඒ මගින් නිවන් මගට පිවිසීමටත් මේ දේශනා පෙළ ඔබට ආධාර වෙනු නියතය. පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ගේ මේ ධර්ම දේශනා මාලාව සකස් කොට ඇත්තේ සීලය වඩමින් කෙලෙස් දුරු කරමින් කුසල් වඩමින් ප්‍රඥාව දියුණු කරමින් විමුක්ති මාර්ගයට එලබීමට  විනා ධර්මයේ සියුම් තැන් අල්ලාගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන්නට නොවේ. දිනපතා උදෑසන අටට බෞද්ධයා රුපවාහිනි නාලිකාවෙන් ප්‍රචාරය වුනු මෙම ධර්ම දේශනා පෙළ මෙහි අඩංගු කරමු. මේ පිටුවේ දේශනා අංක 1 සිට 100 තෙක් (2017-05-01 සිට 2017-08-12 දක්වා)   අඩංගු වන අතර පහත යොමුවෙහි ඊළඟ දේශනා සියල්ල  අඩංගු වේ. දේශනා අංක 101 සිට 200 තෙක්  දේශනා  සියලු දේශනා අසන්නට  A series of Dhamma Talks on the way to liberation given by Ven Ududumbara Kasyapa maha Thero on the Buddhist TV net work during the year 2017.

Chapters

001- ධර්මය කුමකටද? 44:10
002-සිතෙහි ස්වභාවය 46:34
003- දිට්ඨි 48:48
004- සංකප්ප 43:59
005- වාචා 46:57
006- කම්මන්ත 47:33
007- සංකාර 48:11
008- හික්මීම 46:39
009- සබ්බ පාපස්ස 48:16
010- යේ ධම්මා හෙතුප්පබවා 44:58
011- ඉමස්මින් සති ඉදන් හොති 43:44
012- ඉමස්මින් අසති 44:56
013- තන්හක්කයෝ 50:41
014-කායානු පස්සනාව _2017 05 15 46:36
015-කායානු පස්සනා 2 _2017 05 16 46:07
016-උපධීන් දුරලීම _2017 05 17 44:14
017-ආතාපි _2017 05 18 44:44
018-සම්පජන්න _2017 05 19 47:25
019-මුලාවීම _2017 05 20 45:40
020-විවිච්ච කාමෙහි _2017 05 21 45:31
021-වේදනා _ 2017 05 22 43:33
022-අසාරේ සාර මතිනෝ _2017 05 23 44:48
023-සංවරය _2017 05 24 46:35
024-චිත්තෙන නීයති ලෝකෝ _ 2017 05 25 46:03
025-සබ්බේ සංඛාරා _2017 05 26 44:47
026-Niwan-Maga-Chaturarakka_2017 05 27 46:07
027-අසුභ සංඟා _Asuba 2017 05 28 44:07
028-මරනානුස්සතිය _2017 05 29 48:15
029-මරණානුස්සති 2 _2017 05 30 46:31
030-සබ්බේ සංඛාර අනිච්චති _2017 05 31 43:54
031-අසුබ කමටහන්_2017 06 01 47:10
032-අරමුණ _2017 06 02 50:11
033-අසුභ භාවනාවේ ගැටළු _2017 06 03 43:09
034-මෙත්තා භාවනාව -1_2017 06 04 46:34
035-මෙත්තා භාවනාව -2_2017 06 05 45:57
036-මෙත්තා භාවනාව 3-2017-06-06 45:58
037-මෙත්තා භාවනාව 4_2017 06 07 44:47
038-Niwan-Maga_2017 06 09 58:43
039-කාම විතක්ක _2017 06 10 44:57
040-අජ්ජත්ත බහිජ්ජ _ 2017 06 11 44:08
041-සතිපට්ඨානය 1_2017 06 12 44:16
042-සතිපට්ඨානය 2 _2017 06 13 45:12
043-සතිපට්ඨානය 3 _2017 06 14 43:02
044-සතිපට්ඨානය 4-2017 06 15 43:47
045-සතිපට්ඨානය 5 _2017 06 16 45:03
046-සතිපට්ඨානය 6_2017 06 17 42:35
047-සතිපට්ඨානය 7_2017 06 18 44:38
048-සතිපට්ඨානය 8_2017 06 19 44:43
049-නොදැනීම _2017-06-20 45:21
050-සති සම්පජන්නය _2017 06 21 45:42
051-සබ්බ පාපස්ස අකරනන් _2017 06 22 43:34
052-තණ්හාය ජායති සෝකෝ _2017 06 23 45:28
053-තණ්හාය ජායති භයං_2_2017 06 24 45:56
054-Niwan-Maga_Maga_2017 06 25 47:58
055-සබ්බේ සංඛාර _ 2017-06-26 45:30
056-සංවරය _2017 06 27 44:59
057_සබ්බේ ධම්මා අනත්තා _2017 06 28 43:48
058-සිත රැකීම _2017 06 29 44:58
059-අත්තික සංඥා-2017-06-30 41:15
060-චිත්තෙන නියති _2017 07 01 48:35
061-කායෙන සංවරෝ සාධු _2017 07 02 43:31
062-සුවින් දසන් _2017 07 03 43:51
063-වේදනානුපස්සනා _2017 07 04 43:06
064-පච්ච වේදිතබ්බෝ _2017 07 05 47:43
065-Niwan-Maga_Sabba-papassa_2017 07 06 48:39
066-පළමු ධ්‍යානය _2017 07 07 48:55
067-Niwan-Maga-Jhana_2017 07 09 46:45
068_Niwan-Maga_Chitthehi Damma_2017 07 10 46:21
069-Niwan-Maga-Chiita Dhammassa_2017 07 11 48:10
070-Niwan-Maga_Imasmin-Sathi_2017 07 12 44:47
071-Niwan-Maga_Imasmin-Sabbe Sankara_2017 07 13 48:02
072- Niwan-Maga-Sabbe sankara_2017 07 14 44:06
073-Niwan-Maga_Visuddhiya_2017 07 15 45:19
074-Niwan-Maga_Sankara-Dukkathi_2017 07 16 47:26
075-Niwan-Maga_Sanskara Dukka_2017 07 17 46:46
076-Niwan-Maga-Anicca_2017 07 18 41:14
077-Niwan-Maga_Anatta-1_2017 07 19 46:19
078_Niwan-Maga_Anatta-2_2017 07 20 45:49
079-Niwan-Maga_Anatta-3_2017 07 21 44:01
080- අනත්තා 43:30
081-Niwan-Maga_Chittena Damma_2017 07 23 47:21
082-Niwan-Maga_Pacca-Wedithabban_2017 07 24 46:22
083-Niwan-Maga_Ye Dhamma Hethuppabawa_2017 07 25 45:12
084-Niwan-Maga_Aniccathi_2017 07 26 45:13
085-Niwan-Maga_Aniccathi_2017 07 27 45:16
086-Niwan-Maga_Aniccathi-3_2017 07 28_ 46:00
087-Niwan-Maga_Sacitta-Pariyodapanan_2017-07- 29 50:56
088-Niwan-Maga_2017- 07- 30 46:06
089- ඒවන් වාදී මහා සමණෝ 45:25
090- Niwan-Maga-Akusalan-Pajanathi_2017- 08- 01 44:58
091-Niwan-Maga-ඉමස්මින් සති ඉදන් හොති_2017 08 02 44:12
092- Niwan-Maga-අසාරේ සාර මතිනෝ- 2017-08-03 41:55
093-Niwan-Maga-Imasmin Sathi Idan Hothi_2017 08 04 45:45
094-Niwan-Maga_ Imasmin Sathi_2017 08 05 48:13
095-Niwan-Maga_Aharaca- pajanathi_2017 08 06 44:25
096-Niwan-Maga-Aharca Pajanathi_2-_2017-08-08 46:10
097-Niwan-Maga-Vignana Ahara_2017-08-09 45:18
098- අට්ටික සංඥාව 43:47
099-Niwan-Maga-Sabba Papassa_2017 -08- 11 42:08
100-Niwan-Maga_Pacca-Wedithabbo_2017 08 12 41:40

Reviews

නමෝ බුද්ධාය !


(5 stars)

බොහොමත්ම පින් මෙම ධර්ම දානයට. this is what is called wise use of technology