Salleka Suthraya- සල්ලේඛ සුත්‍රය


(5 stars; 1 reviews)

පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් 2017-12-28 දා සිට 2018-01-12 දා තෙක්; සල්ලේඛ සුත්‍රය අලලා කල මේ ධර්ම දේශනා මාලාව සකස් කොට ඇත්තේ සීලය වඩමින් කෙලෙස් දුරුකරමින් කුසල් වඩමින් ප්‍රඥාව දියුණු කරමින් විමුක්ති මාර්ගයට ඔබව යොමු කරන්නටය.  A Series of talks expounding the extremely important Sallekha Sutta given by Ven Ududumbara Kashyapa Maha Thero under the Niwan Maga Talk series  නිවන් මග සියලු දේශනා   නිවන් මග පළමු දේශනා සියය නිවන් මග දේශනා 100 සිට 200 තෙක්    සල්ලේඛ සුත්රන්ත දේසනා පෙළ මහා පරිනිබ්බාන සුත්‍රාන්ත දේශනා පෙළ චත්තාලිසකාර භාවනා පිලිබඳ දේශනා පෙළ  

Reviews

ඔබට බොහෝ පින්


(5 stars)

මෙවැනි දර්ම දේශනා පහසුවන් ලබාගැනීමට දායකත්වය ලබා දුන් ඔබට මේ කුසල් බලයෙන් උතුම්වූ චතුරාර්ය සත්ත්‍ය අවබෝද වේවා ජරාවක් නැත්තාවූ මරණයක් නැත්තාවූ උතුම් වූ නිර්වාණය පහසුවෙන් අවබෝද වේවා