Nissarana Wanaya Bhawana 161


2017 ඔක්තෝබර් 23 සිට 28 දක්වා මීති රිගල නිස්සරණ වන සෙනසුණේ පැවැත්වූ 161 වන භාවනා වැඩ මුළුවේ දී අතිපුජ්‍ය උඩ ඊරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින්  පවත්වන ලද ධර්ම දෙසනා සහ කමටහන් උපදෙස් මෙහි අඩංගු කරමු. Recordings from the 161st Meditation Retreat held at Meethirigala Nissarana Wanaya Forest Hermitage from 2017 October 23rd to October 28th.