කීටාගිරි සුත්‍ර දේසනා
රංජිත් දළුවත්ත
§ 9. “මහණෙනි, මේ ලෝකයෙහි මේ නම් පුද්ගලයෝ සත්දෙනෙක් වෙත්. ඒ සත්දෙන කවරහුද? (i) උභතොභාග විමුත්තය, (ii) පඤ්ඤාවිමුත්තය, (iii’) කායසක්ඛිය, (iv) දිට්ඨප්පත්තය, (v) සද්ධාවිමුත්තිය, (vi) ධම්මානුසාරීය, (vii) සද්ධානුසාරිය (යන සත්දෙනයි.) For Full Script CLICK HERE