මරණානුස්සති භාවනාව වඩන්න


“එක් ධර්මයක් භාවනා වශයෙන් වඩන ලද්දේ බහුල වශයෙන් නැවත නැවත පුහුණු කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, කෙලෙස් දුරුවීම පිණිස සන්සිඳීම පිණිස, විශිෂ්ට ඥාන ලැබීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් සුවය අත්පත් කරගැනීම පිණිස පවතින්නේය. කවර එක් දහමක්ද යත්, මරණ සතිය වැඩීමයි.” මැරෙන බව සිහිනුවණින් මෙනෙහි කිරීම අප්‍රමාදිභාවයට පමුණුවන්නේය. ප්‍රමාද වීම සිත තුළ නීවරණ හටගැනීමයි. අපවිත්‍ර වූ සිතෙහි සත්‍ය දහම අවබෝධ කරගැනීමට හැකියාවක් ඇත්තේම නැත. දහම් ඇස පහළ නොවන්නේය. මෙලොව පරලොව දෙලොව පිරිහීමට පත්වන්නේය. සසර දීර්ඝ වන්නේය. මරණ සතිය වැඩීමෙන් තරුණ මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදයෙන් මත් නොවී සංවේගය බහුල කොට ප්‍රකට කරමින්, සසර බියකරු බව ප්‍රත්‍යක්‍ෂ කර දෙමින්, සියලු දුකින් මිදීමට මඟ විවෘත කර අමෘත මහ නිවනට සිත පත්කර වන්නේය

Chapters

01 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 1-2019-12-14 55:48
02 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 02 2019-12-15 55:47
03 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 03 2019-12-21 49:00
04 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 4 2019-12-22 49:07
05 මරණානුස්සති භාවනාව වඩන්න දේසනා අංක 05 -2019-12-28 42:48
06 මරණානුස්සති භාවනාව වඩන්න දේසනා අංක 06 -2019-12-29 46:20
07 මරණානුස්සති භාවනාව වඩන්න දේසනා අංක 07-2020-01-04 48:09
08 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 08- 2020-01-05 47:20
09 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 09- 2020-01-11 46:15
10 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 10- 2020-01-12 57:35
11 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 11 -2020-01-18 59:24
12 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 2012-12- 28 52:27
13 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා2019-01-04 53:19
14 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 2019-01-11 55:20
15 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 2019-01-18 43:05
15 මරණානුස්සති දේසනා 15 - 2020 02 16 43:42
16 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 2019-01-25 49:18
17 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 2019-02-01 48:47
18 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 2020-02-08 44:55
19 මරණානුස්සති දේසනා 19 2020-02-22 45:54
20 මරණානුස්සති දේසනා 20 2020-03-28. 44:11
21 මරණානුස්සති භාවනාව වඩන්න දෙසනා 2020-02-29 43:23
22 මරණානුස්සති දේසනා 22 - අහන්ත පරිච්චේද 2020-03-01 43:30
23 මරණානුස්සති දේසනා 23- 2020-03-19 42:37
25 මරණානුස්සති දේසනා 25-2020-03-15 46:21
26 මරණානුස්සති දේසනා 26- ඛන පරිත්තය 2020-03-22 49:52
27 මරණානුස්සති දේසනා 27 2020-04-11 41:20
28-මරණානුස්සති දේසනා 28 - 2020 04 18 49:07
29 මරණානුස්සති දේසනා 29 2020-04-25 50:42
30 මරණානුස්සතිය වඩන්න 51:07