Ven Meemure-Dhammawansa පුජ්ය මීමුරේ ධම්මවංස හිමි කල දේසනා


(5 stars; 5 reviews)

Dhamma Talks by Ven Meemure Dhammawansha Thero are quite different to most run of the mill talks heard in Sri Lanka. Ven Dhammawansa Thero Ven Meemure Dhammawansa has gained a remarkable following in Sri Lanka.  Venerable Meemure Dhammawansha Thero's temple is Sri Punodaramaya at Pussellawa, Kegalle.  Address: Sri Punyodharamaya Temple , Pussella , Kegalle , Sri Lanka. PHONE: +94 35 222 3746 E MAIL: venerable.dhammawanshathero@gmail.com   බෙලිගල මීමුරේ ගම්මානයේ ජී.ආර්. පොඩිරාළහාමි හා ජී.ආර්. මැණික්හාමි යන දෙමාව්පියනට දාව පළමු දරුවා ලෙස 1954. 11. 29 වැනිදා එළිය දුටු ලයනල් විජේරත්න නමැති පින්වත් දරුවා අනාගතයේ දිනක ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය බබුළුවන උතුම් සඟරුවනක් වන බව කවුරුත් දැන සිටියේ නැත. ඔහුගේ පියා සමූපකාර කළමනාකරුවකු වශයෙන් අවිවේකි ජීවිතයක් ගත කර ඇත. ඔහුගේ මව සැදැහැවත් බෞද්ධ උපාසිකාවක් වූවාය. සිය සිඟිති පුතු ද රැගෙන පන්සල් යන ඇය මල්පහන් පූජා කොට හාමුදුරුවන් බැහැදැක වැඳ පුදා එන්නීය. වසර සියයකට පසුව සම්බුද්ධ ශාසනයේ උදා වන දුර්ලභ අවස්ථාවක් වූ වර්ෂ 2500 සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා අනුරාධපුරයේ පැවැති උත්සවයකට වයස අවුරුදු දෙකක් සම්පූර්ණ වූ සිය පුතු ද සමඟ සහභාගී වීම තුළින් තෙරුවන් කෙරෙහි ඇයගේ ඇති ගෞරවය හා ශ්‍රද්ධාව පෙන්නුම් කෙරිණි. එවන් බෞද්ධ පසුබිමක් තුළ හැදුණු වැඩුණු ලයනල් විජේරත්න දරුවා ප්‍රාථමික අධ්‍යාපනය හදාරනුයේ කන්දේ ගෙදර මහා විද්‍යාලයේදීය. ද්විතීයික අධ්‍යාපනය සඳහා ඇතුළු වීමේ විභාගයෙන් සමත් වී නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වූ අතර උසස් අධ්‍යාපනය සඳහා විද්‍යා විෂය ධාරාව හැදෑරීම සඳහා බෝධිරාජ මහා විද්‍යාලයට ඇතුලත් විය. එහි අවසන් විභාගයෙන් පසුව මෙම අධ්‍යාපනයේ හරයක් නැති බවත් ජීවිතයේ හිස් බවත් අඩුවක් ඇති බවත් දැනුණු අතර ජීවිතයට සැනසීම ලබා ගැනීමට නම් තවත් මඟක් තිබිය යුතු බවත් සිතන්නට පෙළඹුණි. විවාහ ජීවිතයක් පිළිබඳ සිහිනය නොපෙනෙන අනාගතයකට භාර කළ මොහුට එක්තරා තරුණ හාමුදුරු නමක් විසින් දේශනා කරන ලද ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්නට ලැබීමත් සමඟම මොහුගේ ජීවිතය සුවිශේෂී සන්ධිස්ථානයක් කරා යොමු වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස පැවිදි ජීවිතයක් ඇරඹීමට තමා තුළ ඇති වූ කැමැත්ත සංසාරගත පුරුද්දක් විය හැකි මුත් පළමුවෙන්ම සිය මෑණියන්ට ප්‍රකාශ කළේය. එයට ඇය ඉතා සතුටින් එකහෙලාම කැමැත්ත හා අවසරය දෙනු ලබන්නේ සිය ජීවිත කාලයේ දී පුතකු බුද්ධ ශාසනයට පූජා කිරීමට ඇයගේ සිත තුළ බලවත් සිහිනයක් තිබූ බව පෙන්නුම් කරමණි. එහෙත් පියාගේ දැඩි සෙනෙහස නිසා වැඩිමල් පුතු ශාසනයට ඇතුළු වීමෙන් අනාරක්ෂිත බවක් නුහුරු පරිසරයක, රාත්‍රියට ආහාරපවා නොලැබීමෙන් දුකට පත්වේය යන චේතනාවෙන් ඊට අකමැත්ත ප්‍රකාශ කළත් පසුව අවසර ලබා දුන්නේය. එතෙක් ලයනල් විජේරත්න නම් වූ පින්වත් කුමරා සියඹලාපිටියේ බුද්ධරක්ඛිත හා ගල්අතර ධම්මරක්ඛිත හාමුදුරුවන් යටතේ 1981 ඔක්තෝම්බර් 8 වැනිදා බෙලිගල මීපේ ධම්මාවංශ යන නමින් පැවිදි භූමියට ඇතුළත් කරනු ලැබීය. පසුව කෑගල්ල, පුස්සැල්ල පුණ්‍යෝද්‍යාරාමයේ ගෞරවනීය විහාරාධිපතීත්වය දැරූ සියඹලාපිටිය ධම්මානන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍යභාවය ලබා ගත් උන්වහන්සේ 1989 වර්ෂයේදී උපසම්ප්‍රදාව ද ලැබීය. උන්වහන්සේ ළමා කාලයේ සිටම පොතපත කියවීමේ පුරුද්දට දැඩිව ඇබ්බැහි වී සිටි නිසා පැවිදි වූ පසුවත් දහම් පොත්වලට අමතරව විවිධ පොත්පත් මිලදී ගනිමින් කියවීමේ පුරුද්ද අඛණ්ඩව සිදු කර ඇත. ආචාර්ය ඊ.ඩබ්. අදීකාරම් මහතාගේ පොතක තිබූ " භාවනාව යනු කුමක්ද ?" යන ලිපියද, ක්‍රිෂ්ණ මූර්ති චින්තනයේ " දකින්නා හා දකින දෙය අතර පරතරය අතුරුදහන් වීම භාවනාවයි " යන්න හා අජාන් චා  හිමියන්ගේ " චින්තනයේ අනිත්‍ය හෙවත් ධර්මය" යන්නත් කෙරෙහි  උන්වහන්සේගේ දැඩි අවධානය යොමු විය. ඒ අනුව තිලෝගුරු බුදු පියාණන්ගේ ධර්මය අඩංගු ත්‍රිපිටකය ගැඹුරින් හැදෑරීමේ ආශාව තුළින් සම්මුති සත්‍ය හා ආර්ය සත්‍ය පිළිබඳ ගවේෂණයක යෙදුණි. එම ගවේෂණය අනුව උන්වහන්සේ සමථ භාවනාවේ යෙදී සමාධිය දක්වා සිත දියුණු කලත් භාවනාවේ සිටින තාක්කල් සමාධි සුවය ඇතත් ඉන් මිදුණු පසු සමාධිය පිරිහෙන නිසාත් එය තාවකාලික සුවයක් බව උන්වහන්සේට වැටහුණි. අනතුරුව උන්වහන්සේ විදර්ශනා භාවනාව තුළින් නොපිරිහෙන ආර්ය සමාධි සුවය ලබා ගැනීම පිණිස ත්‍රිපිටකයේ ඛන්දක වග්ගය හා සලායතන වග්ගය පිළිබඳ ආර්ය ගවේෂණයට උන්වහන්සේගේ සිත පෙළඹුණි. ඒ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත උන්වහන්සේ, දුකෙන් ගැලවීමේ පංච උපාධානය නිරුද්‍ධ කිරීම තුළින් කෙලෙස් ක්ෂය කිරීම තුළින් නිර්වාණය කරා යන විදර්ශනාව අනුගමනය කොට තණ්හාව ක්ෂය කිරීමේ සුඛය ලබා ගැනීමෙන් ආර්ය ප්‍රතිපදාව හෙවත් පටිසෝතගාමී ප්‍රතිපදාවට පිළිපන්නේය.  1996 වර්ෂයේ දී ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරස්ථානයේ විහාරාධිපතීත්වයට පත් වූ උන්වහන්සේ තම සිතැගි පරිදි යටපත්ව තිබූ ශ්‍රී ‍ සද්ධර්මය දේශනා කරන්නට පටන් ගත්තේය. අනතුරුව එළඹුණු වස් සමයේ දී තම පන්සලේ ධර්ම දේශනා 15කින් සමන්විත වූ ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලැබීය. ගමෙන් පිටතද ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලැබුවේ එක්තරා පිළිවෙළක් අනුවය. මිනිසුන්ගේ චිත්ත සන්තානය තුළ සංකල්ප වශයෙන් අල්ලා ගත් මිත්‍යා මත දුරු කරලීම තුළින් ධර්ම දේශනාවලට පිවිසෙන උන්වහන්සේ ජීවිතයට ධර්මය යන තේමාව යටතේ මිනිසුන්ගේ දුක් නිවාගැනීම පිණිස බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය දේශනා කරනු ලැබීය.  2005 වර්ෂයේ දී ජාතික රූපවාහිනියේ ධර්ම දේශනා කිරීම තුළින් සියලු ශ්‍රී ලාංකිකයන්ට උන්වහන්සේ හඳුනා ගැනීමට හැකි වූ අතර එතැන් පටන් මේ දක්වා වරින්වර ස්වාධීන රූපවාහිනිය ඔස්සේද, වී අයි පී ගුවන්විදුලිය ඔස්සේද, රන්ගිරි දඹුලු ගුවන්විදුලිය හා රූපවාහිනිය ඔස්සේද, සී. එස්. එන්. රූපවාහිනි නාළිකාව ඔස්සේද, ජාතික රූපවාහිනි නාළිකාව ඔස්සේද සෑම සෙනසුරාදාවකම විවිධ ප්‍රදේශවල ආගමික ස්ථානවල ද ධර්ම දේශනා මාලාවන් පවත්වමින් ද සිටින අතර එම දේශනා අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කිරීමට ද පහසුකම් සලසා ඇත්තේය. උන් වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම ලෝකෝත්තර අර්ථය එළිදක්වමින් අවසානයේ දුක නිවා ගන්නා මාර්ගය පෙන්වා දෙන බැවින්, එක් ධර්ම දේශනාවක් පමණක් නියමාකාරයෙන් අවබෝධ කරගත්තේ නම් ආර්ය මාර්ගයට පැමිණ නිවන් කරා යාමට අවස්ථාව උදාකර ගත හැකි වන්නේය. දැනටමත් සිය ගණනක් පිරිස උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කොට තේරුම් ගෙන ආර්ය මාර්ගය ඔස්සේ ගමන් කොට තණ්හාව ක්ෂය කිරීමේ සුවය අත්විඳ හා අත්විඳිමින් සිටිති.  ඔබටත් සසරින් මිදීමේ එම දුර්ලභ අවස්ථාව උදාකර ගැනීමට කැමතිනම් උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කොට ආර්ය මාර්ගයට පිවිස අවේදිත සුවය විඳගන්න.

License

Chapters

අනිත්‍යය අනිත්‍යය වශයෙන් දකින විධිය 1:00:28
009 ද්වත්යානුපස්සනා සුත්‍රය 40:52
010-කාම තන්හාවෙන් මිදීම 47:23
011 සමිද්‍ධ (හෝ) සවිට්ඨ සූත්‍රය 45:52
012 ආර්ය සම්මා දිට්ඨිය 43:40
013-අරියකාන්ත විමුක්තිය 49:54
014- AN 04-01-01 අනුබෝධ සූත්‍රය. 41:41
015 මහා පරිළාහ නිරය සූත්‍රය. 58:12
016-උදය වැය 40:36
017 මාර උගුලින් ගැලවීම 40:17
018- ඉවසීම 40:58
019 -සන්කිලිට්ටෙන චිත්තං පුජ්‍ය මීමුරේ ධම්මවංස හිමි. 35:50
020- සද්ධානුසාරී ධම්මානුසාරී වීම 46:30
021- සංධිට්ඨිකෝ ධම්මෝ 42:26
022- AN 05-07-01-පඨම සංඥා සුත්‍රය 33:39
023- උපාදානයේ භය දකින්න 44:47
024-සතිමත් වීම 49:10
025-භික්ෂුවගේ වගකීම 47:08
026- මිච්චාදිට්ඨිය නිසා සසර හිරවීම 39:28
027- විපල්ලාස සුත්‍රය 47:32
028 කායස්ස භේධා පරම් මරණං 41:58
029- මිච්චා දිට්ඨියට හේතු දෙකකි 43:44
030- අසේවනාච බාලානං 43:28
031- ගෙවල් හදන්නා සෙවීම 46:46
032-දුතීය කාල සුත්‍රය 44:18
033- දසුත්තර සුත්‍රය 51:27
034 පටිච්ච සමුප්පාද දෙසනා -1 40:20
035 සබ්බේ සත්තා මරිස්සන්ති 34:37
036 නෛෂ්කර්මය 38:49
037 ගබ්භාවක්කන්තිපඤ්හො 41:18
038 මානාරාමතාව 24:39
039 නැකත සාදාගන්නේ ඔබමයි 40:26
040- වක්කලී සුත්‍රය 45:59
041-අභිනන්දන සුත්‍රය 47:07
042 තිලක්ඛනය 46:51
043-සංවාස සුත්‍රය 47:14
044 දිට්ඨිගත සුත්‍රය 41:11
045-සංයෝජන් සුත්‍රය 49:30
046-මෝඝ රාජ සුත්‍රය 43:34
047 ලෞකික හා ලෝකෝත්තර ධ්‍යාන 47:14
048 නීවරණ 40:20
049-ඉන්ද්‍රිය භාවනා සුත්‍රය 50:08
050-ප්‍රතිපත්ති පුජාව 53:39
050- ඇතෙක් මෙන් නැගී සිටීම 47:27
052-අනාසව සම්මා දිට්ඨිය 52:25
053-මමන්ඥතාව 52:53
054-ආරණ්‍ය සුත්‍රය 47:29
055-තාරුණ රුක්ඛ සුතය 51:52
056-බොහෝ දෙනා දුස්සීලය 54:40
057-අභාවිත සුත්‍රය 45:07
058-පඨම උරුවේල සුත්‍රය 46:34
059-සංයෝජන සුත්‍රය 45:51
2016-09-04 අප්පමාදෝ අමත පදං 57:13
061-චන්දා දෝසා භයා මෝහා 54:37
062-අනිච්ච සුත්‍රය 46:49
063-පරිහානි ධම්ම සුත්‍රය 42:35
064-කම්ම නිධාන සුත්‍රය 50:17
065-ධම්මචාරි -2015-07-31 53:29
066-දුතිය සම්මා දිට්ඨිය 47:25
067-සච්චක සුත්‍රය 43:09
068- යේ ධම්ම හේතුප් පභාවා -19-07-2016 58:57
069 පුණ්‍ය කිරිය වත්තු සුත්‍රය 53:16
070 සම්මා දිට්ඨිය -2016-05-29 53:03
071 අරහන් ගුණය _Wesak Talk 53:31
072 අප්පමාදය අමුර්තය ය. 55:09
073- අනජ්ජති සංඛාර 48:26
074 අගති සුත්‍රය 2016-05-08 46:59
075 ස්කන්ධ ලෝකය -2016-04-17 53:51
076- බහුකාර සුත්‍රය 51:33
077 සුමනා බිසවගේ උදානය 53:11
078 අප්පමාදී කාලය 50:46
079 සබ්බ පාපස්ස අකරනන් 50:30
080 තන්හාවේ මුල් සිඳීම 50:42
081 උදකන් හිනයන්ති නෙත්තිකා 49:37
082 සබ්බේ සංඛාරා අනිච්චාති 56:24
083 සංවාස සුත්‍රය 1:16:45
084-අනන සුත්‍රය 48:53
086- සංගීති සුත්‍රය 49:19
089 මඥමාන සුතය 50:17
090 සුන්‍යලෝක සුත්‍රය 52:58
091-කර්ම විභාගය _Part1_2015-03-28 57:17
092- කර්ම විභාගය _Part2_2015-03-28 1:00:22
2014-12-25- චත්තාරිසක සුත්‍රය 01- Part1 59:52
2014-12-25-චත්තාරිසක සුත්‍රය 02_Part2 1:08:10
095- ප්‍රශ්න පිළිතුරු Questions Answered on VIP FM_2015-04-08-PM8 00 1:25:50
097-භව නෙත්ති සුත්‍රය -Part1 59:00
098- භව නෙත්ති සුත්‍රය -Part2 1:12:48
099- භව නෙත්ති සුත්‍රය -Part3 1:25:53
100-දුතිය සම්මා දිට්ඨිය 1:03:57
101- උපාදාන ස්කන්ධය 1:01:24
A01- ධර්මය කුමක් සඳහාද 53:34
A02 - සංගීති සුත්‍රය 56:12
A04 සීල සුත්‍රය 55:49
A05 අන්ධකා චක්කු සුත්‍රය 55:38
A06 මහානාම සුත්‍රය 57:46
A07 සොබෙන්ති සුත්‍රය 57:02
A08 ඉන සුත්‍රය 58:04
A09 අප්පමාද වන්න 56:00
A10- තණ්හාය ජායති සෝකෝ 54:36
A11 පුජා විධි දෙකකි 59:13
A12-සම්මා දිට්ඨි දෙකකි. 1:03:02
A13 සංයෝජන 1:01:04
A14- සොතාපත්ති ඵලය 59:31
A15 සීල සුතය 58:59
A16- චුල හත්තිපදෝපම සුත්‍රය 58:13
A17-අනිච්චාවත සංඛාරා 57:02
A18- අත්ත කිලමතානු යෝගය 56:19
A19- කාම සුඛල්ලිකානු යෝගය 1:03:11
A20-පුග්ගල පසාද සුත්‍රය 1:07:19
A21-භෝග සුත්‍රය 1:01:54
A23- දුතිය ලෝක ධම්ම සුත්‍රය 1:09:58
A24-පරාභව සුතය 1:17:00
A25 බහුකාර සුත්‍රය 1:06:50
A26-පඨම සංවාස සුත්‍රය 56:54
A27- සුභ සුත්‍රය 1:01:02
A28-නකුල පිතු සුත්‍රය 1:14:06
A29- අනිච්ච සුත්‍රය 57:28
A30- සබ්බ පාපස්ස අකරනං 1:08:04
A31-බාහිය සුත්‍රය 1:03:25
A32- සුප්පහාන සුත්‍රය 58:38
A33- දුස්සීලෝ බහුජ්ජනෝ 1:11:31
A34-වක්කලී සුත්‍රය 1:14:33
A35-සීල සුත්‍රය 1:21:37
A36- මඩේ පිපුන නෙළුම 1:22:06
3A7-උතුම් තිසරණය 1:10:59
A38- සද්ධම්ම පතිරුපක සුත්‍රය 1:32:23
A39-නිරුපදී සුත්‍රය 1:15:14
A41-නික්ඛිත පුග්ගල සුත්‍රය 1:05:12
A42-සබ්බේ තසන්ති දණ්ඩස්ස 1:12:53
A43- ලෝක සුත්‍රය 56:29
A44- ආනි සුත්‍රය 1:09:38
A45- ශුන්‍ය ලෝක සුත්‍රය 1:02:03
A46- සල්ලේඛ සුත්‍රය 1:02:52
A47-අන් සරණක් නැත 1:00:27
A48-අත්තදීප සුත්‍රය 1:05:21
A49- අනෙක ජාති සංසාරන් 1:02:51
A50-කරන්නෙකු නැත 1:01:06
A51-සෝතාපන්න සුත්‍රය 1:01:26
A52-රෝග සුත්‍රය 1:02:03
A53-ජටිල සුත්‍රය 1:00:12
A54-ඕඝ සුත්‍රය 1:01:27
A55-සේල සුත්‍රය 1:01:39
A40-මුල් හේතුව 1:01:11
A56- ධම්ම කථික සුත්‍රය 56:51
A59- කම්ම සුත්‍රය 1:02:20
A61- උදකෝපම සුත්‍රය 55:33
A62 විපල්ලාස සුත්‍රය 57:24
A63- අන්ත දෙක 59:49
A64- අභිනන්දන සුත්‍රය 58:59
A66- කම්ම සුත්‍රය-Talk 2 1:00:58
A70- අධිපති පච්චය 57:06
A71-අන්තරා මල සුත්‍රය 52:24
A72- දහසක් බන ඇසුවත් 52:50
A03 අක්ඛණ සුත්‍රය 57:44
A 22 ශුන්‍ය ලෝක සුත්‍රය 40:59
AN 04-05-01- සමාධි භාවනා සුත්‍රය 41:00
A 06-12 -01 කායානුපස්සී සුත්‍රය 39:53
AN-4-20-10- පේම දෝස සුත්‍රය 44:08
AN-8-5- 1-පාඨම අට්ටංග උපෝසථ සුත්‍රය 43:46
B01-ධාතු මනසිකාරය 1:03:35
B02-වෙලාම සුත්‍රය 1:03:46
B03-ජානුස්සානි සුත්‍රය 1:03:36
B04-Patama-Awesana-Sutta 1:04:32
B05-අන්ධ චක්කු සුත්‍රය 59:04
B07-Punya Kiriya Wattu 57:24
B08-Aamado Amataadan 1:01:41
B09-Sanyojana. 1:02:14
B10-Anuubbena Medhawi 57:04
B11-Udakan Hinayanthi Neththika. 1:00:33
B12-Chittan-Sankilittena 1:06:36
B13-Selan Yatho Eka Gane. 56:16
B14-Thidora Sanwaraya 57:01
B16-Dwithya Bhikku Sutta 59:25
B17- හේතුව සහ ඵලය 57:27
P01-Natti-Me-Saranan-Annan 1:40:46
P02-Samma-ditti-dekaki 1:41:24
P03-Skanda-Pancakaya 1:27:52
P04-Adipathi-Paccaya 1:30:22
P05-Udakopama_Sutta. 1:26:46
P06-Loka-Dhamma_sutta 1:11:58
P07-Kamma 1:02:25
P091- Kamma_Part1_2015-03-28 57:17
P092- Kamma_Part2_2015-03-28 1:00:22
P10_Hattipadopama_Sutta 1:21:52
P11-Bhawana 1:12:10
P12-Duteeya-Kala_Sutta 1:23:35
P13-Sutawantha-Sutta 1:23:08
P14-Sabbapapassakaranan 1:16:56
SN 02-01-01-03- පටිපදා සුත්‍රය 40:22

Reviews

Thanks


(5 stars)

Thank you so much for uploading these invaluable Damma Desanas. Is it possible to upload the talks given on April 13th and 20th (2015) on VIP FM 94 radio? May you be blessed with peace!!

Download


(5 stars)

Please be kind enough to make these MP3 files to be download. Actually I tried several times. But Cant be downloaded. Great merit to the service you have done for the Buddhism Thank You

DOWNLOADS


(0 stars)

To download from Archive please scroll down to "Download Options" and you can select individual files as MP3 files or the full content as a torrent to download. May you be well

want to visit thero.


(5 stars)

my mother wants me to visit this thero and do some donations. please be kind enough to let me find the temple in kegalle.

Sabba Danam Damma Danam Jinathi


(5 stars)

Thank you so much for uploading these valuable damma sermons. Listened and practicing the same... May the tripple jem bless you...!

Downloads


(5 stars)

Is it possible that we can download these files? I want them to be burnt on CDs and handover to my parents.