Dhammanupassana -ධම්මානුපස්සනා සාකච්චා පෙළ-1


බෞද්ධයා නාලිකාවේ ප්‍රචාරය වූ සාකච්චා පෙළ. පුජනීය තලල්ලේ චන්ද කිත්ති ස්වාමින් වහන්සේ විසින් පුජනීය මිරහවත්තේ පඥාසිරි ස්වාමින් වහන්සේ සමග සෑම බෞද්ධයෙක් විසින් දැන ගත යුතු බෞධාගමේ මුලික කරුණු හඳුන්වාදීම පිණිස කරන අති අනර්ඝ සාකච්චා පෙළ. මුල් දේශනාවේ සිට ශ්‍රවණය කිරීම වටනේය.  CLIK HERE FOR VOL: 2 දෙවන ගොනුවේ දස පාරමිතා ගැන සාකච්චා වෙයි.   අනෙක් "සාකච්චා" ඇසීම  සඳහා පහත ඇති බැනරය CLICK කරන්න 

Chapters

2020-01-06 - අරමුණ සහ බෞද්ධයා හැඳින්වීම 56:21
2020-01-13- බුද්ධ රත්නයේ ගුණ 50:44
2020-01-20 - ධර්මරත්නයේ ගුණ. 53:43
2020-01-27 සංඝ රත්නයේ ගුණ 58:35
2020-02-03- සීලය 59:54
2020-02-10 පානාතිපාතා වේරමණී සික්ඛා පදය 56:25
2020-02-17 - අදින්නාදානා වේරමණී සික්ඛා පදය. 57:35
2020-02-17 - අදින්නාදානා වේරමණී සික්ඛා පදය 1:01:31
2020-03-02 මුසාවාදා වේරමණී සික්ඛා පදය 53:54
2020-03-16 වචී සංවරය 59:36
2020-03-23 සුරා වෙන් වැළකීමේ සික්ඛා පදය 57:08
2020-04-06 සඟ ගුණ 57:56
2020-05-07 කාලකාරාම සුත්‍ර විග්‍රහය 1:29:11
2020-05-25 දානය පළමු සාකච්චාව. 54:46
2020-06-01 දානය - දෙවන සාකච්චාව 56:25
2020-06-05 විමුක්ති කාරක ධර්ම 1:15:09
2020-06-08 දානය ගැන විනය පිටකයේ කාරනා 57:00
2020-06-15 කටින දානානිසංස. 59:52
2020-06-22-දානය - අභිධර්මානුකුල විග්‍රහ 1:03:01
2020-07-06 පලිබෝධ ධර්ම -ආවාස පලිබෝධ 57:58
2020-07-13 කාමච්චන්ද නීවරණය 57:21
2020-07-14 ඇසල පෝදා - මහා දුක්ඛක්කන්ධ සුත්‍රය 1:21:27
2020-07-20 භාවනාවට පලිබෝධ 55:30
2020-07-27 ව්‍යාපාද නීවරණය 59:09
2020-08-10 තිනමිද්ධ නීවරණ 54:03
2020-08-17 උද්දච්චය කුක්කුච්චය 59:05
2020-08-24 විචිකිච්චා නීවරණය 58:46
2020-08-31 සක්කාය දිට්ඨිය 1:00:12
2020-09-01 සකුළුදායි සුත්‍රය 1:21:00
2020-09-07 සීලබ්බත පරාමාස 57:39
2020-09-14 කාම රාග හා පටිඝ 52:46
2020-09-21 රුප රාග අරුප රාග 53:27
2020-09-28 මානය සංයෝජනයකි 54:44
2020-10-01 මේඝිය සුත්‍රය පොහෝ දා සාකච්චාව 1:15:48
2020-10-05 උද්දච්චය සංයෝජනයක් ද වේ 55:52
2020-10-12 අවිද්‍යාව අන්තිම සංයෝජනයයි 54:50
2020-07-04- මහා දුක්ඛක්කන්ධ සුත්‍ර සාකච්චාව 1:23:46
2020-08-03 නගරුපම සුත්‍රය 1:29:29