අභිධර්ම දෙසනා 1 වෙළුම


(5 stars; 2 reviews)

                    අභිධර්ම පිටකය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනා  එකතුව  ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්‌කන්ධ ප්‍රමාණය 42,000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ 84,000 ක්‌ ධර්මස්‌කන්වලින් භාගයක්‌ද අන්තර්ගත වන්නේ අභිධර්මයේය. අභිධර්මය ප්‍රකරණ වශයෙන් කොටස්‌ හතකට බෙදෙයි.   1. ධර්මසංගනී ප්‍රකරණය 2. විභංග ප්‍රකරණය 3. ධාතුකතා ප්‍රකරණය 4. පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය 5. කථා වස්‌තූ ප්‍රකරණය 6. යමක ප්‍රකරණය 7. පට්ඨාන   ප්‍රකරණය   යනුවෙනි. අභිධර්මය සඳහන් කරන්නේ පරමාර්ථ ගැනය. පරමාර්ථ , හතරක්‌ ගැන එහි දැක්‌වේ. ඒ චිත්ත , චෛතසික , රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ගැනය. පළමුවැනි තුන ව්‍යවහාරික වන අතර නිබ්බාන ලෝකෝත්තර වේ. මේ ගොනුවේ ඇතුලත්වන දේශනා ධම්ම සංගනී ප්‍රකරණය ට අදාල ධර්ම කාණ්ඩ විස්තර කරනු සඳහා කල ඒවාය...........

Chapters

2018-02-21- Talk 1-රූපය හඳුනාගැනීම 54:40
2018-02-28- Talk-02 - රූපය සංයෝජනීයි. 56:59
2018-03-14- Talk-03 - දිට්ඨි සම්ප්‍රයුක්තයි. 54:44
2018-03-21- Talk-04-සංයෝජනිය ධම්ම 58:42
2018-03-28- Talk-05- ග්‍රන්තනීය යි. 56:44
2018-04-04-Talk- 06- උපාදානනීයන් 57:40
2018-04-11- Talk-07 නනීවරනීයන් 58:56
2018-04-18- Talk 08 සංකිලේසිතන් 53:38
2018-04-25 -Talk 09- නකම්මනීයන් 52:53
2018-05-02 -Talk 10 නොව දස්සනෙන පහා තබ්බන් 58:13
2018-05-09 -Talk 11- නසුඛසහගතෙන 53:16
2018-05-16 - Talk 12 පරිත්ත (කෙටි)යි. 55:52
2018-05-23 -Talk 13 පරියාපන්නය. 53:23
2018-05-30- Talk 14 විඥානය හා රූපය 52:20
2018-06-06- Talk 15 විපාක ධර්මතා 55:40
2018-06-13- Talk 16 ද්විදේන රූප සංගහෝ 54:55
2018-06-20- Talk 17 අනිදස්සන සනිදස්සන 51:32
2018-07-04- Talk 18 සරපස්සය ඉපදීම 53:11
2018-07-11-Talk 19 ආයතන සහ වින්දනය 56:47
2018-07-18- Talk 20 ගෝචර සනස්ස ඥානය 59:02
2018-07-25- Talk 21 අවිද්‍යාව විනිවිද දැකීම 56:31
2018-08-01- Talk -22 58:20
2018-08-08-Talk 23 55:52
2018-08-15- Talk 24 51:27
2018-08-22-Talk 25 1:01:07
2018-08-29- Talk 26 56:37
2018-09-05- Talk 27 1:01:03
2018-09-12- Talk 28 54:00
2018-09-19-Talk 29 1:00:16
2018-09-26 -Talk 30 56:11
2018-10-03-Talk 31 55:38
2018-10-10- Talk 32 55:38
2018-10-17 - Talk 33-විඥානය සිහිනයකි. 59:13
2018-10-31 Talk 34 උපාදා රුපයේ සතර භූත සම්භවය 56:41
2018-11-07-Talk 35 56:45
2018-11-14-Talk 36- උපචය සන්තති රූපය 56:19
2018-11-21- Talk 37- අත්ති රුපන් නොඋපාදා 59:25
2018-11-28-Talk 38- රූපය අනුප්පන්නයි 55:46
2018-12-05-Talk 39-උපාදින්න රුපය 56:04
2018-12-12 -Talk- 40 සම්පස්සජා රූප 58:50
2018-12-19-Talk 41--පටිසම්බිධා මග්ග ප්‍රකරණය 57:30
2018-12-26 - Talk 42- කබලින්කාර ආහාර 1:00:04
2019-01-02-Talk 43- සංඛත අසංඛත බව 1:02:45
2019-01-09-Talk 44-Vibajjawada Desana 58:33
2019-01-16 Talk 45 - ආහාර ප්‍රත්‍යවේක්ෂණ 55:53
2019-01-23- Talk 46-ධාතු පරියාය 56:40
2019-01-30-Talk 47-ආර්ය සත්‍ය ප්‍රතිවේදය 57:49
2019-02-06- Talk 48- දුක්ඛයේ පීළන ස්වභාවය 1:01:18
2019-02-13 -Talk 49 - අමතපද නිර්වාණය 59:15
2019-02-20- Talk 50- පංච විමුක්තායතන 59:44
2019-02-27- Talk 51 සප්ත නිස්ධස ධර්ම 54:36
2019-03-06- Talk 52- නව අනුපුබ්බ විහාර 59:08
2019-03-13 -Talk 53 - දස නිජ්ජරන - දිට්ඨි 57:05
2019-03-27- Talk 54 -නිබ්බාන ගාමිණි පරියායන් 56:19
2019-04-03- Talk 55- අභිඥ්ඥය ධර්ම නුවනින් දැකීම 57:29
2019-04-10- Talk 56-නිරෝධකල හැකි දුක 56:36
2019-04-17-Talk 57 - ඵස්සෝ සාසවා උපාදායෝ 57:37
2019-04-24 Talk 58 තීරණ පරිඥාව 54:11
2019-05-01 Talk 59 ආහාරයේ පරිග්නේය්ය 54:34
2019-05-08 Talk 60 උපාදානස්කන්ධය පරිඥයි 53:23
2019-05-15 Talk 61 බාලයෙක් නොවෙන්න 55:39
2019-05-22 Talk 62 සතර පටිපදාව 56:34
2019-05-29 Talk 63 පිරිසිඳ දැනීම සහ පිරිසිඳ දැකීම 53:04
2019-06-05 Talk 64 - අස්මි මානය 55:42
2019-06-12 Talk 65 කාම තන්හාව 55:24
2019-06-19 Talk 66 අවිජ්ජා 53:41
2019-06-26 Talk 67 පරාමට්ට සහ අපරාමට්ට සීලය 53:20
2019-07-03 Talk 68 ඕඝය ප්‍රහාණය කිරීම 58:32
2019-07-10 Talk 69 නීවරණ ගොච්චය 1:02:06
2019-07-17 Talk 70 ප්‍රහාණය කල යුතු තණ්හා කායයන් සයකි 55:47
2019-07-24 Talk 71 අනුසය යමකය 56:00
2019-07-31 Talk 72 අට්ටමිච්චත්ත ධම්ම 54:25
2019-08-07 TaLK 73 තෘෂ්ණාවේ ක්ෂේත්‍රය සිඳීම 56:00
2019-08-21 Talk 74 පහාතබ්බ නිර්දේශය 55:31
2019-08-28 Talk 75 ධ්‍යාන සහ නිස්සරණය 49:31
2019-09-04 Talk 76 භාවේතබ්බ ධර්ම 55:52

Reviews

තෙරුවන් සරණයි


(5 stars)

ඔබ කරන මෙම උතුම් ක්‍රියාවට ඔබට පින් සිදු වේවා. තවත් මෙවන් දේ කිරීමට ශක්තිය ලැබේවා!!

Deshan Series Hyperlinks and Compilations found here


(5 stars)

https://archive.org/details/ThesathaGnaya